Sunday, May 12, 2013

දුයිෙශන් ගුරුතුමාට අල්තීනායිෙගන්

හදවත පෙසක ලා
බුද්ධියට ඉඩ දී
මුලා වූ ජීවිෙත්
කටු ෙකාෙහාල් අරවා
පිරියම් ෙකාට බි‍‍දුණු තැන්
ජීවිෙත් ෙනාකාව
රැෙගන ෙගාස්
බලාෙපාෙරාත්තුෙව් ෙවරළට
පා නැගිය යුතු  මාවත
ෙපන්වා දී මැනවින්
නිහඩවම
සතුටු කදුලු
වැගිරැවා ඔබ...............

No comments:

Post a Comment