Thursday, June 6, 2013

www.rangirisrilankanews.info   You need to install FM Bindumathi fonts for reading this article.

ioaO¾u ulrkao Iä j¾K cd,d
mqka pkaø rka j¾K ;re lekaojd,d
.ïNdr mskaidr foú foaj mQcd
jkaÞñ rka oUq,q iïnqoaO rdcd

w;s kS, fk;= leÆï jE ks,a, fiaoQ
uqÿ ,S, oï iqj| jk f.d,a, mSoQ
rka j¾K Ñjfrka ioj,d mEoQ
uï j|sï md mshqï rka ms<su idÿ

.ïNSr iïfndaê iïNdr {dfkka
ixidr ukafldo ixydr lrñka
Rka .srg osjukaj jeä fiah uqKsÿka

f.ah mo - fla î udkEj
ix.S;h ;Kqj yd .dhkh -úYdro mshfiak ymq;ekak


.S;fha ridiajdoh fujr rx.srs YS% ,xld mqj;amf; fjila l,dmfhka

a
https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcQWdu2J61M9aPP_vCz-6nZuv-Gtx23MercrmgNdJWGiVeVe-KIm7A

Sunday, May 19, 2013

අම්මා

අම්මා.............. අම්මා යන වචනය මෙලාව මා අසා ඇති සුන්දරතම වචනයයි. අම්මා යන වචනය ඇසෙත්ම මට දැනෙන්නේ අසීමිත ආදරෙඅයෙන් පිරුණු කරුණා දයා ගුණෙන් පිරුණු මගෙ අම්මාගේ අපූරු ගුණ සුවදයි. මගේ හදවෙත් මැවෙන්නේ නිවුණ සැනසුම ගෙන දෙන අම්මාගේ අපූරු රූපකායයි. අම්මා යන වචනය ඇසෙත්ම ඔබට ද මට මෙන්ම ඔබේ මව සිහිපත් වනු ඇත. අපේ අම්මාගේ පළමු දරුවා මමයි.ඇය මාතෘ පදවිය ලැබුවේ මාගෙ ඉපදීමත් සමගිනි. මා කුස තුළ සිටිය දී ඇය කෙතරම් නම් මා ගැන සිහින මවන්නට ඇත් ද?බන්දුල නානායක්නාරවසම් ලියූ නිරෝෂා විරාජිනී ගයන සුදු ඇත් පොව්වෙක් සුදු පියුම සොඩින් ගෙන ගීතය ඔබටත් මතක ඇතැයි කියා මම සිතනවා.ඒහි මේ අයුරින් සදහන් කර තිබෙනවා. ...........................................හංකිති කවමින් කුස තුළ සක්මන් කරනා නුඹ දගෙයකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා නුඹ දුවක වුණත් මට පුතකු වුණත් නුඹ හිස පළදන්නේ වෙනසක් නැති ඒක ආදරයයි............. මා ඇගේ කු​සේ පෙරළි කරන විට අම්මා ද මෙලෙසින් සිතන්නට ඇත. අම්මා මා ගැන කියූ කතාවත් මට තාමත් මතක ය. අම්මා ලැබුණායින් පසුව රෝහ​ලේ දින කීපයක් ගත කොට මා රැගෙන ආ​වේ බස් රථයෙනි. අම්මා අසල හිද සිටි මිනිසුන් බිළිදියක වූ මා දෙස බලා සිටියහ. 'හරිම ලස්සන දරුවෙක්' අයෙක් කීව්යෙ. 'බලන්න අ​තේ ඇගිලි වල දිග. ' මම දැක්කමයි ඔය විධි​යෙ ළමයෙක්' අම්මා ඒ සොදුරු අතීතය මතක් ක​ළේ මහත් සෙනෙහසිනි. මට යම්තම් ​තේරුම් බේරුම් යන අවධි​යේ සිට මා ආදරය ක​ළේ තාත්තාටය.අම්මාව මට පෙනු​ණේ දඩුවම් දීමට සැරසී සිටින්නියක මෙනි.මම අම්මා​ගේ තරහ අවුස්සන බොහෝ දෑ කරන්නට ඇත. ඇතැම් දිනක කුමක් හෝ වැරැද්දක් කර හසු වූ විට ඈ මට ගහන්නට එන විට ​ගේ වටා දිව්වෙමි.ඈ වෙහෙසට පත්ව නිවස තුළට ගිය පසු ඇයට සොයා ගන්නට අසීරු තැනක සැගවෙමි. අම්මාට මා පිළිබදව අමතක වූ විට සෙරක මෙන් කාමරයට ගොස් නිදා ගන්නෙමි. මා කළ දගකාරකම් බොහෝමයකට කෝටු පාර වැරදු​ණේ නැත. ' සියලු සතුන් නොමරමි බොරe ක්ලෙම් නොකියමි කාගෙත් සිත් සතුටු කරන හොද ළමයෙක් වෙන්නනෙමි................' යන කවිය මා ලවා කියවයි. සමහර දිනවල 'නෑ මම කියන්නෙම නෑ'මුරණ්ඩු ලෙසින් මම කියන්නෙමි. ' කිව්වෙ නැත්තනං ගහනවා........' ' අනෙ අම්මෙ ගහන්නෙපා මම කවිය කියන්නම්' මම හඩමින් කවිය කියමි. නරක වචන කියන්නට කිසිස්ත්ම ඇය මට ඉඩ දුන්​නේ නැත. සාමානය සමාජ​යේ මින්සුන් වහරන 'උඔ' 'තෝ' ' තමු​සේ' 'වරෙන්' 'පලයන්' ආදී වදන් ම​ගේ ශබ්දකෝෂය තුළ නැති අතර කිසිවෙකු හෝ මෙ වදන් වලින් මා අමතනු අසන්නට ද අකමැති වෙමි.

නව යොවු විය ඉක්මන්කාරීය.ඇතැම් විට කළහකාරීය. එකල මම ඇතැම් විට අම්මා​ගේ සිත රිදවා ඇත්තෙමි. එදවස මා සිතා සිටි​යේ මා මෙන් අම්මා උගත් තැනැත්තියක් නොවන බවය. ම​ගේ මත වලට ඈ එකග නොවන විට මම අම්මා හා කෝප වෙමි. ඇතැමි දින වල රාත්‍රී ආහාරය ද නොගෙන නිදා ගත් අම්මා රිදවන්නටය. මම අම්මාව තේරුම් ගත්​තේ උසස් පෙළත් කිරීමෙන් පසුවයි.එතෙක් මම ඇගෙන් දුරස් වී සිටියෙමි. අම්මා දැන් මගේ හොදම යෙහෙළියයි. ඈට මා නොකියූ රහසක් නැති තරම් ය. අතීත​යේ මට නොපෙනුණ යහ ගුණ දම් රැසක් මට දැන් පෙනෙන්ට පටන් ගෙන ඇත. ඇගේ හදවත වටහා ගෙන සිටිමි. කරුණාව දයාව හැරුණු විට ඈ තුළ අසීමිත ඉවසී​මේ හැකියාවක් ඇත. ඇගේ නිර්මල හදවත හඳුනා ගත් දා පටන් ම විශේෂයෙන් ම ඇගේ ඉවසීම පුරුදු වන්නට මම උත්සාහ දරමි. එහෙත් තවමත් මට ඈ තරම් ඉවසන්නටත් ප්‍රශ්න හමුවේ නොසැලී සිටින්නටත් මට තවම නොහැකි ය. අ​පේ නිවස ආර්ථික අගහිගකම් වලින් තොරව පවතින්නේ අම්මා​ගේ අරපිරිමැස්ම නිසාවෙනි. මා හට ලේඛිකාවක වන්නට අත්වැල සැපයූයේ ද ඇයයි. උසස් පෙළ දී ගණන් හදන කටුවැඩ කොල වල කුරුටු ගෑ කවි නිසදැස් මා ඉවත ලූ කුණුකූඩයෙන් තෝරා ගෙන ඈ පරිස්සමට තබා තිබුණි. මට ඒවා හි අගයක් නොවීය. නමුත් පසු කලෙක ඒ කවි ගුවන්විදුලි වැඩසටහන් පුවත්පත් වලට යොමු කරමින් ඉදිරියට යන්නට මට හැකි විය. පොත් පත් කියවන්නට මා හුරු කලේ අම්මාය. වර්තමානයේ දී ද අම්මාත් මමත් නංගීත් පුස්තකාල වලින් පොත් ගෙනවිත් කියවන්නෙමු.

අද මා විවාපත්ව මවක වන්නට පෙරුම් පුරමින් සිටිමි. මා තවමත් ඈ ළඟ ය. කෑම කන්නට අපහසුව මා ළතවෙන විට ඇය මා රුචි අයුරින් විවිධාකාර කෑම සාදා දෙමින් මගේ කුසගින්න නිවන්නට  වෙහෙසෙන්නීය.. ඈ ඇගේ රුව මට දන් දී සෙමෙන් වියපත් වන්නීය. ඇගේ සෙනෙහස අප සඅමගේ ලොව සුන්දරත්වයෙන් පුරවන්නට සමත්ව තිබේ. මේ අපරිමිත සෙනෙහසට වදන් ගොණු කළ හැක්කේ කෙසේ ද?

ලෝකය පවතින්​නේ ' හිරුගේ රෂ්මියෙන් හා මව​ගේ කිරි වලින්' යැයි මැක්සිම් ගෝර්කි කියයි. ම​ගේ ජීවිතය පවත්න්​නේ ද අම්මා නිසා ය. ඇය මට තවමත් කියවා අවසන් නොකළ අත්දැකීම් වලින් සපිරි සුවිසල් පොතක් වැන්න. මා බොහෝ සදැස් නිසදැස් ලියා ඇතත් අම්මා ගැන ලියා ඇත්තේ කවි කිහිපයකි. ඇය පිළිබදව මා සිත සෙනෙහසක් නැතැයි ඔබ සිතාවි. එහෙත් සත්‍ය නම ඈ ගැන ලියන්නට මට අසීරු වීමයි. ඇගේ සෙනෙහස අබියස මම හිරු අසල සිටින කණාමැදිරියෙකු වැන්න ඉතින් මම අම්මා ගැන බොහෝ ​දේ කිවුවා යැයි ඔබ සිතාවි. මා ඔබට කිව්වේ කුඩා දිය බිදුවක් තරම් අල්පයකි. මේ ජීවිතය නිම වන තුරා මට ඈ ගැන කියන්නට බොහෝ ​දේ ති​බේ. ඔබටත් එස්මෙ නො​වේ ද


....................................................................................................................................................................................................... මෙම ලිපිය 2011 දී මාතලේ විශ්‍රාමික හෙදි නිලධාරීන්ගේ සංගමයෙන් සකස් කළ 'අම්මා' සගරාවට ලියන ලද ලිපියකි.

Sunday, May 12, 2013

දුයිෙශන් ගුරුතුමාට අල්තීනායිෙගන්

හදවත පෙසක ලා
බුද්ධියට ඉඩ දී
මුලා වූ ජීවිෙත්
කටු ෙකාෙහාල් අරවා
පිරියම් ෙකාට බි‍‍දුණු තැන්
ජීවිෙත් ෙනාකාව
රැෙගන ෙගාස්
බලාෙපාෙරාත්තුෙව් ෙවරළට
පා නැගිය යුතු  මාවත
ෙපන්වා දී මැනවින්
නිහඩවම
සතුටු කදුලු
වැගිරැවා ඔබ...............